Home About Us
Who We Are · අප කවුරුන්ද?

Your Professional Partner in HR & Labour Law Solutions

මානව සම්පත් කළමනාකරණය සහ කම්කරු නීති උපදේශනය සඳහා ඔබේ වෘත්තීය සහකරු

OneHR Advisory (Pvt) Ltd is a Sri Lankan Human Resources, Industrial Relations and Labour Law consultancy committed to helping organisations manage their people, workplace relationships and employment responsibilities professionally.

OneHR Advisory (Pvt) Ltd යනු ශ්‍රී ලංකාවේ ආයතනවලට මානව සම්පත් කළමනාකරණය, සේවක සබඳතා, කාර්මික සබඳතා සහ කම්කරු නීති සම්බන්ධයෙන් ප්‍රායෝගික හා වෘත්තීය උපදේශන සේවා සපයන ආයතනයකි.

Professional Service Practical Solutions English & Sinhala Support
Our Purpose · අපගේ අරමුණ

Our Vision & Mission

අපගේ දැක්ම සහ මෙහෙවර

Our Vision

To be a trusted and respected HR and Labour Law advisory partner in Sri Lanka, contributing to fair employment practices, effective people management and harmonious workplaces.

ශ්‍රී ලංකාවේ සාධාරණ සේවා පරිසරයක්, කාර්යක්ෂම මානව සම්පත් කළමනාකරණයක් සහ සුහද සේවක සබඳතා ගොඩනැගීමට දායක වන විශ්වාසනීය උපදේශන ආයතනයක් බවට පත්වීම අපගේ දැක්මයි.

Our Mission

To deliver practical, professional and accessible HR, Industrial Relations and Labour Law solutions through experienced professionals, responsible guidance, quality service and continuous learning.

පළපුරුදු වෘත්තිකයන්ගේ දැනුම, වගකීම් සහගත උපදේශනය, ගුණාත්මක සේවාව සහ අඛණ්ඩ ඉගෙනුම තුළින් ප්‍රායෝගික හා වෘත්තීය මානව සම්පත් සහ කම්කරු නීති විසඳුම් ලබාදීම අපගේ මෙහෙවරයි.
Experience That Matters
15+

Years of Professional Industry Experience

Our professional approach is supported by more than 15 years of industry experience, practical workplace knowledge and an understanding of the challenges faced by employers, HR teams and employees.

වසර 15කට වැඩි වෘත්තීය ක්ෂේත්‍ර පළපුරුද්ද, ප්‍රායෝගික දැනුම සහ සේවා ස්ථානවල සැබෑ අභියෝග පිළිබඳ අවබෝධය මත අපගේ උපදේශන ප්‍රවේශය ගොඩනැගී ඇත.

Labour Law Knowledge

Practical understanding of employment and workplace requirements.

කම්කරු නීති පිළිබඳ ප්‍රායෝගික දැනුම

HR Management

People management and organisational HR practices.

මානව සම්පත් කළමනාකරණය

Industrial Relations

Workplace relationships and employee relations support.

කාර්මික හා සේවක සබඳතා

Professional Training

Knowledge development for HR professionals and managers.

වෘත්තීය පුහුණුව හා සංවර්ධනය

What We Do · අපගේ සේවාවන්

Our Core Professional Services

ඔබේ ආයතනයේ මානව සම්පත් සහ සේවක සබඳතා අවශ්‍යතා සඳහා අපගේ ප්‍රධාන සේවාවන්

From workplace discipline to strategic HR advisory, OneHR Advisory provides a range of professional services designed to support employers, management teams and HR practitioners.

Service 01

Domestic Inquiry Management

Professional support for workplace disciplinary inquiries, including inquiry planning, procedural documentation, evidence management and inquiry reports.

සේවා ස්ථාන විනය පරීක්ෂණ සැලසුම් කිරීම, චෝදනා සහ ලේඛන සකස් කිරීම, සාක්ෂි කළමනාකරණය සහ පරීක්ෂණ වාර්තා සකස් කිරීම සඳහා වෘත්තීය සහාය.
  • Domestic inquiry coordination
  • Inquiry documentation and reports
  • Impartial inquiry support
  • Procedural guidance
Explore Domestic Inquiry Services
Service 02

Disciplinary Management

Structured disciplinary management support to help organisations handle misconduct allegations, employee grievances and workplace discipline matters.

සේවක විනය ගැටලු, විෂමාචාර චෝදනා සහ සේවක පැමිණිලි නිසි ක්‍රමවේදයකට අනුව කළමනාකරණය කිරීම සඳහා සහාය.
  • Charge sheet preparation
  • Show-cause notices
  • Disciplinary procedure reviews
  • Disciplinary documentation
Explore Disciplinary Services
Service 03

Sri Lankan Labour Law Advisory

Practical guidance on employment-related laws, statutory obligations, employee entitlements and workplace compliance matters in Sri Lanka.

ශ්‍රී ලංකාවේ සේවා නියුක්තියට අදාළ නීති, සේවක අයිතිවාසිකම්, සේවායෝජක වගකීම් සහ නීතිමය අනුකූලතාව පිළිබඳ උපදේශනය.
  • Termination and employment matters
  • EPF, ETF and gratuity guidance
  • Leave and working hours
  • Employment documentation
Explore Labour Law Advisory
Service 04

Industrial Relations & Dispute Management

Professional support for managing workplace relationships, employee grievances, trade union matters and industrial disputes.

සේවක සබඳතා, වෘත්තීය සමිති කටයුතු, සේවක පැමිණිලි සහ කාර්මික ආරවුල් කළමනාකරණය සඳහා උපදේශන සහාය.
  • Employee relations advisory
  • Trade union relations
  • Workplace dispute management
  • Negotiation and conciliation support
Explore Industrial Relations
Service 05

HR Compliance Audits & Policy Development

Review and improvement of HR systems, employment documentation, internal policies and workplace procedures to support better HR governance.

මානව සම්පත් ක්‍රියාවලි, සේවා ගිවිසුම්, ආයතනික ප්‍රතිපත්ති සහ ලේඛන පරීක්ෂා කර වැඩිදියුණු කිරීම සඳහා උපදේශනය.
  • HR compliance reviews
  • Employment contracts and letters
  • HR policies and handbooks
  • HR systems and procedures
Explore HR Audit Services
Service 06

Labour Law & HR Professional Training

Practical learning programmes, workshops and professional development sessions for HR practitioners, managers, supervisors and employers.

මානව සම්පත් නිලධාරීන්, කළමනාකරුවන්, අධීක්ෂකවරුන් සහ සේවායෝජකයන් සඳහා කම්කරු නීති සහ මානව සම්පත් පුහුණු වැඩසටහන්.
  • Labour Law workshops
  • Domestic inquiry training
  • HR management programmes
  • Tailor-made corporate training
Explore Training Programmes
Why OneHR Advisory · අපව තෝරාගන්නේ ඇයි?

Professional Service. Practical Solutions.

වෘත්තීය සේවාවක්. ප්‍රායෝගික විසඳුම්. සාධාරණ ගාස්තු.

Experienced Professionals

Professional knowledge supported by more than 15 years of industry experience.

වසර 15කට වැඩි ක්ෂේත්‍ර පළපුරුද්දක් සහිත වෘත්තීය දැනුම.

Reasonable & Transparent Charges

Service fees discussed according to the nature, complexity and scope of each engagement.

සේවාවේ ස්වභාවය අනුව සාධාරණ සහ පැහැදිලි ගාස්තු.

Practical Business Solutions

Advice focused on real workplace situations, operational needs and organisational requirements.

සැබෑ සේවා ස්ථාන අවශ්‍යතා සඳහා ප්‍රායෝගික විසඳුම්.

Bilingual Communication

English and Sinhala communication and learning support, according to the service requirement.

අවශ්‍යතාව අනුව සිංහල සහ ඉංග්‍රීසි භාෂා සහාය.

Confidential & Responsible Approach

Careful handling of sensitive workplace matters and professional communication with clients.

රහස්‍යභාවය සහ වගකීම් සහගත වෘත්තීය ප්‍රවේශය.

Tailor-Made Support

Solutions designed around each organisation's workforce, industry and specific requirements.

එක් එක් ආයතනයේ අවශ්‍යතා අනුව සකස් කළ සේවාවන්.

Our Approach · අපගේ ප්‍රවේශය

How We Work With You

ඔබ සමඟ අප කටයුතු කරන ආකාරය

01

Understand Your Needs

We first understand your organisation, workplace issue and expected outcome.

ඔබේ ආයතනය සහ අවශ්‍යතාව නිවැරදිව හඳුනාගැනීම.

02

Review & Assess

We review relevant information, documents, workplace procedures and applicable requirements.

අදාළ තොරතුරු, ලේඛන සහ ක්‍රමවේද පරීක්ෂා කිරීම.

03

Recommend Solutions

We discuss suitable options and agree on a practical scope of work and service fees.

සුදුසු විසඳුම් සහ සේවා ගාස්තු පිළිබඳ එකඟතාවයකට පැමිණීම.

04

Deliver Professional Support

We provide the agreed advisory, documentation, training or other professional support.

එකඟ වූ උපදේශන, ලේඛන හෝ පුහුණු සේවාව ලබාදීම.

The engagement process may vary depending on the nature and scope of the service requested.

Industry Understanding · ක්ෂේත්‍ර අවබෝධය

Supporting Organisations Across Industries

විවිධ කර්මාන්ත හා සේවා ක්ෂේත්‍රවල ආයතන සඳහා මානව සම්පත් සහ කම්කරු නීති උපදේශනය.

Hospitality & Tourism Apparel & Garments Banking & Finance Manufacturing Corporate Organisations Retail & Trading Logistics & Services SMEs & Growing Businesses
Our Commitment · අපගේ කැපවීම

People Matter. Professionalism Matters.

We believe effective people management is more than simply following procedures. It requires fairness, professional judgement, clear communication and an understanding of both organisational objectives and employee responsibilities.

සාර්ථක මානව සම්පත් කළමනාකරණය යනු ක්‍රමවේද අනුගමනය කිරීම පමණක් නොවේ. එයට සාධාරණත්වය, වෘත්තීය තීරණ ගැනීම, පැහැදිලි සන්නිවේදනය සහ ආයතනික අරමුණු මෙන්ම සේවක වගකීම් පිළිබඳ අවබෝධයද අවශ්‍ය වේ.

Let's Work Together

Looking for Professional HR & Labour Law Support?

Whether you need support with a domestic inquiry, disciplinary matter, employment law issue, HR audit, industrial relations or professional training, speak with OneHR Advisory.

ඔබේ ආයතනයට මානව සම්පත් උපදේශනයක්, විනය පරීක්ෂණයක්, කම්කරු නීති සහායක්, HR විගණනයක් හෝ වෘත්තීය පුහුණුවක් අවශ්‍යද? OneHR Advisory සමඟ අදම සම්බන්ධ වන්න.

info@onehr.lk www.onehr.lk